Monday, November 6, 2023

2023 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල

 2023 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල

2023 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව බප/කැල/නැලලිගම ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යාලයේ ලකුණු 100 ට වැඩියෙන් ලබාගත් දරුවන්.

මෙම දරුවන් හය දෙනා පාසලට විශාල ජයග්‍රහණයක් ලබා දුන් බවත්, මෙම ජයග්‍රහණය පිටුපස, නියෝජ්‍ය විදුහල්පතිනි, සහකාර විදුහල්පතිනියන්, පන්අතිය භාරව කටයුතු කළ ගුරුතුමිය, ප්‍රාථමික අංශ ප්‍රධානී,  සියළුම ගුරු භවතුන් සහ එම පන්තියේ දරුවන්ගේ දෙමාපියන් සිටි බව 2023/11/17 දින උදෑසන රැස්වීම අමතමින්සි විදුහල්යපති ස්ළුවාමීන්ම වහන්සේ දේශනා කළහ.



දහම් නිම්සර ආරියසිංහ 179



අමේලි හිමංසා පෙරේරා 122



සසුමි විහංසා 118



චරිනි චමත්කා 118



කෞශල්‍යා සත්සරණි 108



චතුර යශස්වි 103