SCIENCE EXHIBITION
An exhibition was held at the school premises in Sep: 2023. Many students participated in it. Talents of the students were visitable to all on that day.
Here are some memories of the exhibition.
අ.පො.ස.(සා/පෙළ) විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ස්ථානීය පරීක්ෂණයක්
විද්‍යාලයීය 2022/2023 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ස්ථානීය පරීක්ෂණයක් පසුගිය දා පාසලේදී පැවැත්විණි. මෙම ඡායාරූපවලින් දිස් වන්නේ එම අවස්ථාවේ එම කර්තව්‍යට සාර්තක ලෙස සහභාගි වූ ආකාරයයි.