STANDARDS 8

 1

ශිෂ්‍ය සාධනය

සැලැස්ම සහ අධීක්ෂණය

1. H.M.A.N. හේරත් මයා
2 . R.A.H. චන්දිමා මිය


2

ඉගෙණුම් ඉගැන්වී හා ඇගයීම්

සැලැස්ම සහ අධීක්ෂණය

1. W.K.U.K. චන්ද්‍රසේන මිය
2. M.T.K. ප්‍රියදර්ශනී මිය




3 . 

විධිමත් විෂයමාලා කළමනාකරණය

සැලැස්ම සහ අධීක්ෂණය

1. K.D.Y.A. රණවීර මිය
2. C.L. දිසානායක මයා

----------------------------------------------------------------------------------------

2023/09/.......... දින බප/කැල/මහරනුගේගොඩ විද්‍යාලය සමග ඒකාබද්ධව සිසුන් සහ ගුරු භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට , පෞද්ගලික ජීවිතයට සහ නිවසේ පරිසරයට අදාලවන ප්‍රශ්න, ගැටළු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සම්පත් දායක පුද්ගලයෙකු ලෙස සහභාගි විය. මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට භාජනය වුනේ පාසල් පරිසරය තුළ ගුරු භවතුන්ට බලපාන නීතිමය තත්වයන් වේ. සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන්ද වැඩි වශයෙන් මෙහිදී සාකච්ඡා විය. විවිධ කරුණු කාරනා හේතතුවෙන් දෙමාපියන් දරුවන්ගෙන් ඇත්වීම තවත් තදින් පාසලට බලපාන කාරණයකි.

මෙහි දැන්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප සමහරකි.

  

4.

විෂය සමගාමී කටයුතු


සැලැස්ම සහ අධීක්ෂණය


1. M.L.W. පෙරේරා මෙය

2. D.W.R. ජයසිංහ මිය


5.

ශිෂ්‍ය සුභසාධනය

සැලැස්ම සහ අධීක්ෂණය


1. D.R.D.K. වැලිකඩආරච්චි මිය

2. G.S. මොහොමඩ් මිය


6.

 නායකත්වය සහ කළමනාකරණය

සැලැස්ම සහ අධීක්ෂණය

1. E.T.S. සිල්වා මිය

2. W.W.M. සමන් ප්‍රිය කුමාර මයා



7. 


භෞතික සම්පත් කළමනාකරණය


සැලැස්ම සහ අධීක්ෂණය

1. K.A.C. චතුරංගී මිය

2. K.D.A.C. අබේරත්න මිය


8.


 පාසල හා ප්‍රජාව


සැලැස්ම සහ අධීක්ෂණය

1. K.A.C. පෙරේරා මෙනවිය

2. H.L. ශ්‍රියානී මිය

3. H.D. නාලනී මිය


_______________________________________________________________


2023/10/27

වප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන පැවැති  පෙරපෝය වැඩසටහන


-----------------------------------------------------------------------------------------------------------------------



ඕසෝන් ස්තරය රැකගනිමු.

අද දින පරිසර අමාත්‍යාංශයේ වායූ සම්පත් කළමනාකරණය හා  ජාතික ඕසෝන් ඒකකයේ සහකාර,අධ්‍යක්ෂ තිරිස් ඉනෝකා මෙනවිය ගේ හා ඇගේ කාර්යය මණ්ඩලය විසින් අප විදුහලේ පැවති ඕසෝන් වියන රැකගැනීම පිළිබද වැඩසටහන    සාර්ථක කර ගැනීම සදහා විදුහල්පති  ස්වාමීන්වහන්සේ ගේ  උපදෙස් මත හා 6-11 පංති භාර ගුරුභවතුන් ගේ සහාය හා විෂය භාර ගුරු භවතුන්ගේ සහාය ඉතා අගය කරමි . එසේම ඉතා විනිත  ලෙස  ක්‍රියාකාරීව සහභාගී  වූ සිසුන්ට ද ස්තුතිවන්ත වෙමි .  තාක්ශනික සහාය දැක් වූ චතුරංග දිසානායක මහතා හා සමන්ප්‍රිය මහතා ට ද මාධ්‍ය ඒකකයේ සිසුන්ටද වැඩසටහන සාර්ථක කර ගැනීමට  දැක් වූ සහාය අගය කරමි .  එසේම ගෘහ විද්‍යාව ඒකකය භාර චාමිනි අබයරත්න මහත්මියටත් සහාය වූ මව්වරුන්ටත් බොහොමත්ම ස්තුතියි . නිවේදන කටයතු කළ ප්‍රධාන,ශිෂ්‍ය නායිකා සදලි දියණියටද සංවිධාන කටයතු   මනාව සිදු කළ ශිෂ්‍ය  නායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි. එසේම අප විදුහලේ  ආහාර සැපයුම් කරු වන S. ශ්‍රියානිලතා මහත්මියට ද බෙහෙත් ස්තුතිවන්ත වෙමි .(ඉහත රූප සටහන්)