PRIMARY

මහර වෙසක් කලාපය - 2023 ට සහභාගී වූ කුඩා දරුවන්.


සිිති ක්‍රියාකාරකම්වල නියැලෙමින්.......





සිිති දක්ෂතා සහා සහතිකපත් ලබමින්..............




පාසලේ අඩු ආදායම්ලාභී පවුල්වලින් එන දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දූ දරුවන්ට ආහාර ලබා දෙන අවස්ථාව

----------------------------------------------------------------------------------------------------------------

ප්‍රාථමික අංශයේ ගණිත කවුර

බප/කැල/නැලිගම ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2023/12/01 දින පාසලේ ඉතා අලංකාර ගණිත කදවුරක්  ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මෙම ප්‍රදර්ශනය හා 1-5 ශ්‍රේණිවල පංති භාර ගුරු භවතුන් මෙම දරුවන් පසුපසින් සිට ඔවුන්ව දිරිමත්කරමින් ප්‍රදර්ශනය සාර්ථක කරගැනීමට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළෝය. මේ සහා සම්පූර්ණ මග පෙන්වීම සහ අනුග්‍රහය දැක්වූයේ පාසලේ ගරු විදුහල්පති ස්වාමින්වහන්සේ සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියයි. මෙම ප්‍රදර්ශනය උත්සවාකාරයෙන් ආරම්භ කෙරෙන අවස්ථාවට කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික ගුරු උපදේශක මහත්මයින් වන එච්.ඩී.එන්.එන්. ක්‍රිෂාන්ත දේශප්‍රිය මහතා සහ ඩබ්.ඒ.ආර්. ලලිත් කුමාර මහතා සහභාගි වූහ.