P.T.S.

 ගෘහ විද්‍යාව විෂය භාර ගුරුතුමිය  පාසලේ වගාකළ හැකි භූමිය තුල දරු දැරියන් සහ දෙමාපියන් සමග එකතුව අගනා වගාවක් ආරම්භ කර ඇත. පහත ඡායා රූපවලින් දැකගතහැකි වන්නේ ඒහි විශේෂ අවස්ථා කිහිපයකි. 




9 ශ්‍රේණියේ සිසුන් ප්‍රා.තා.කු. විෂයට ආහාර සැකසීම සම්බන්ධ පාඩමකට සහභාගි වෙමින්...............