ZONAL

කලාප මට්ටමේ ක්‍රිඩා - 2023

කලාප මට්ටමේ ක්‍රිකට් බාලක බාලිකා තරඟ මේ දිනවල පැවැත්වේ. මෙම තරඟ සඳහා සහභාගී වූ පාසලේ බාලක ක්‍රිකට් කණ්ඩායම මෙම ඡායාරූපයෙන් දැක්වේ.