PROVINCIAL

 


හොරණ  දොන් පේඩ්‍රික් මහ විදුහලේ පැවති පහත රට නර්තන සම්ප්‍රදායේ වඩිගපටුන නර්තනාංගය කැළණි කලාපයේ තෙවන ස්ථානය දිනාගැනීමට බප/කැල/නැලිගම ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යාලයීීය නර්තන කණ්ඩායමට හැකිවී තිබේ. එම නර්තනාංගය පුහුණු කළ නර්තන විශය භාර ආචාරීනී H.L.ශ්‍රියාණී මහත්මියට හා එයට සහභාගී වූ සෑම දරුවෙක්ටම නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සිසු දරු දැරියන්ගේත්  සුභාශිංසන  මේ සමග පිරිනමනු ඇත. එසේම මෙම අංගය සදහා නොමිලේ බස් රථය ලබා දීමට කටයුතු කළ  නදීශ පෙරේරා මහතාට  හා එය සම්බන්ධීකරණය කළ පාසල් සංවර්ධන  සමිතියේ ලේකම්තුමා වන චිත්‍රානන්ද මහතාට  හා සහභාගී වූ මව්වරුන් දෙදෙනා  හට පාසල වෙනුවෙන් බෙහෙවින් ස්තුතිය පුදකරනු ලැබේ. නියොජ්‍ය  විදුහල්පතිනී ( නිලානි කරුණාකලගේ ).