LIBRARY

නවීකරණය කළ පුස්තකාලය සිසු අයිතියට

නවීකරණය කරන ලද පුස්තකාලයේ වැඩ කටයුතු ආරම්භයට පෙර  ගරු විදුහල්පති ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් අද දින සිදු කරනු ලැබිණි.









එම කටයුතු සාර්ථකව සිදු කිරීම සදහා සහයෝගය දැක්වු නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, දෙමාපියන්ටත්, දරුදැරියන්ටත් ස්තූතිය පුද කර සිටින්නෙමු.